මධුර සූර්ය මංගල්‍යය - MadhuraTV

මධුර සූර්ය මංගල්‍යය

December 16, 2025 Culture
Culture

Video Overview

ප්‍රවීන නර්තන ආචාර්ය ප්‍රාසාංගික කලා වේදී නෘත්‍ය විශාරද තාදිත රංගායතනයේ විදුහල්පති තාරක මෙත්ප්‍රිය මහතා. කවි ගායනය - ප්‍රවීණ නර්තන හා ගායන ශිල්පී ජයරුවන් භානුක මහතා බෙර වාදනය - ප්‍රවීණ නර්තන හා වාදන ශිල්පී වරුණජිත් එරංග මහතා නර්තන අංග - නර්තන ආචාරිනී මාලා විජේසිංහ මහත්මිය ප්‍රමුඛ තමර කලායතනයේ දරුදැරියන් සහ නර්තන ආචාරිනී චන්දිමා දමයන්ති මහත්මිය ප්‍රමුඛ උදයාදරී කලායතනයේ දරුදැරියන් ජන ගායනා - සනිති පසන්ගි ඩයස්

Related Content

Join 50k+ Subscribers